ඊජිප්තුව

  • Saqqara

Context of ඊජිප්තුව

ඊජීප්තුව නිල වශයෙන් අරාබියේ මිස්ර් ජනරජය අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප 2ටම පැතිරී ඇති ස්වෛරීය රාජ්‍යයකි. එය ගිනිකොණ ආසියාවේ භූමියෙහි සිනායි අර්ධද්වීපය නිර්මාණය කරයි. ඊජීප්තුව අන්තර් මහාද්වීපික රටකි. එය ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාව, මෙඩිටරේනියන් ප්‍රදේශ‍ය, අප්‍රිකානු මහාද්වීපය, නයිල් ගඟ, ඉස්ලාමීය ලෝකය සහ රතු මුහුද මූලික කොට ගත්තකි. වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) කි. ඊජීප්තුව උතුරින් මධ්‍යධරණී මුහුද, ගිණිකොණින් ගාසා තීරය සහ ඊශ්‍රායලයටත්, නැගෙනහිරින් රතු මුහුදටත්, දකුණු සුඩාන් සහ බටහිර ලිබියාවට බටහිර දෙසිනුත් සීමා වේ. ඊජීප්තුව මධ්‍යම නැගෙනහිර හා අප්‍රිකාව අතර ප්‍රසිද්ධ රටකි. ජනගහනය වන මිලියන 77.4 නයිල් ගඟ අසබඩ භූමි ප්‍රමාණ වර්ග කි.මී 40,000 (15,000 වර්ග සැතැප්ම) වන එකම ආරුබල් කෘෂිකාර්මික බිමෙහි ජීවත් වෙයි. සහරා කාන්තාරයේ වැඩි ප්‍රමාණයක් ජනාවාස නොමැති තරම්ය. එහි ඉතා සුළු ප්‍රදේශයක පමණක් ජනාවාස පිහිටා තිබේ. ඊජීප්තු ජාතිකයින් වැඩි කොටසක් නාගරික ප්‍රදේශවල සිටින අතර, අනෙකුත් පිරිස් ජනගහනයෙන් අධික වූ කයිරෝ, අලෙක්සැන්ඩ්‍රියා සහ අනෙකුත් මූලික නගරවල හා නයිල්...තව කියවන්න

ඊජීප්තුව නිල වශයෙන් අරාබියේ මිස්ර් ජනරජය අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප 2ටම පැතිරී ඇති ස්වෛරීය රාජ්‍යයකි. එය ගිනිකොණ ආසියාවේ භූමියෙහි සිනායි අර්ධද්වීපය නිර්මාණය කරයි. ඊජීප්තුව අන්තර් මහාද්වීපික රටකි. එය ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාව, මෙඩිටරේනියන් ප්‍රදේශ‍ය, අප්‍රිකානු මහාද්වීපය, නයිල් ගඟ, ඉස්ලාමීය ලෝකය සහ රතු මුහුද මූලික කොට ගත්තකි. වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) කි. ඊජීප්තුව උතුරින් මධ්‍යධරණී මුහුද, ගිණිකොණින් ගාසා තීරය සහ ඊශ්‍රායලයටත්, නැගෙනහිරින් රතු මුහුදටත්, දකුණු සුඩාන් සහ බටහිර ලිබියාවට බටහිර දෙසිනුත් සීමා වේ. ඊජීප්තුව මධ්‍යම නැගෙනහිර හා අප්‍රිකාව අතර ප්‍රසිද්ධ රටකි. ජනගහනය වන මිලියන 77.4 නයිල් ගඟ අසබඩ භූමි ප්‍රමාණ වර්ග කි.මී 40,000 (15,000 වර්ග සැතැප්ම) වන එකම ආරුබල් කෘෂිකාර්මික බිමෙහි ජීවත් වෙයි. සහරා කාන්තාරයේ වැඩි ප්‍රමාණයක් ජනාවාස නොමැති තරම්ය. එහි ඉතා සුළු ප්‍රදේශයක පමණක් ජනාවාස පිහිටා තිබේ. ඊජීප්තු ජාතිකයින් වැඩි කොටසක් නාගරික ප්‍රදේශවල සිටින අතර, අනෙකුත් පිරිස් ජනගහනයෙන් අධික වූ කයිරෝ, අලෙක්සැන්ඩ්‍රියා සහ අනෙකුත් මූලික නගරවල හා නයිල්, ඩෙල්ටාව තුළ ජීවත් වෙයි.

Map

Videos