Alba

( ස්කොට්ලන්තය )

Context of ස්කොට්ලන්තය

ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍ය දූපතේ උතුරු කොටසේ පිහිටා ඇති එක්සත් රාජධානියේ කොටසක් වන රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: එඩින්බරෝ. රජ බස: ස්කොට්ස් ගේලික් (Scots Gaelic) හා ඉංග්‍රිසි. 1603 වසරේදී එක්සත් රාජධානියට එක්වූ මෙම රට මෑතකදී අභ්‍යන්තර ස්වපාලනය ලබා පළාත් පාර්ලිමේන්තුවක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ.

More about ස්කොට්ලන්තය

Currency:
Calling code:
+44
Internet domain:
.scot
Driving side:
Population:
5.313.600
Area:
78.782
km2

Phrasebook

ආයුබෝවන්
Halò
ලෝක
Saoghal
හෙලෝ වර්ල්ඩ්
Hàlo a Shaoghail
ඔබට ස්තුතියි
Tapadh leat
ඔව්
Tha
නැත
Chan eil
ඔබට කෙසේද?
Ciamar a tha thu?
හොඳයි, ස්තූතියි
Glè mhath, tapadh leat
එහි ගාණ කීය ද?
Dè cho mòr 'sa tha e?
බිංදුව
Neoni
එක
Aon
දෙක
Dhà

Where can you sleep near ස්කොට්ලන්තය ?

Booking.com

More images

6.556 visits today, 307 Destinations, 5.846 Points of interest, 186.292 visits in total.