බාදාමි ලෙන් දේවාල යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කර්ණාටක හි බාදාමි නගරයේ පිහිටි හින්දු සහ ජෛන ලෙන් දේවස්ථාන සමූහයකි. මෙම ලෙන් ඉන්දියානු ශෛලමය ගෘහනිර්මාණ ශිල්පයේ, විශේෂයෙන් බාදාමි චාලුක්‍ය ගෘහනිර්මාණ ශිල්පයේ අනර්ඝ නිමැවුමක් ලෙස සැළකේ. බාදාමිය ක්‍රි.ව. 6වන සිට 8වන සියවස තෙක් කර්ණාටකය පාලනය කළ මුල්කාලීන චාලුක්‍ය රාජවංශයේ අගනුවර වූ අතර, එය වතාපි බාදාමි ලෙස හැඳින්විණි. බාදාමිය පිහිටියේ පිහිටියේ මිනිසුන් විසින් නිර්මිත ජලාශයක බටහිර ඉවුරේ ය. පසුකාලීනව එය වටා උතුරින් සහ දකුණින් බලකොටු ඉදිවිය.
Photographies by:
Zones
Statistics: Position (field_position)
647
Statistics: Rank (field_order)
148045
Add new comment